Honda Aviator 110 2018

Imesha Enterprises සාමාජිකයා විසින් විකිණිමට17 අගෝ 2:34 පවමාවනැල්ල, කෑගල්ල

රු 80,970

ගිවිස ගත හැකි මිල


🔥🔥ඉමේෂා එන්ටර්ප්‍රයිසස් වෙතින් Brand New Honda Aviator🛵🛵🛵🛵 💰💰අත්පිට මුදලට 264,900/-…..
🛵🕺💃🕺💃Honda Aviator Scooter විශේෂත්වය
📌️Disk break
📌️Led Head Light
📌️Telescopic suspension

📣📣අපගේ සුවිශේෂත්වය 📣📣✳️✳️වසර 13 ක HONDA පාරිභෝගික සේවාවේ අත්දැකීම
✳️✳️පහසු ලීසිං සැපයීම…
✳️✳️කැමති ඕනෑම වර්ණයක Scooters තෝරා ගැනීමේ හැකියාව…
🏃🏃🏃එසැනින් රැගෙන යන්න..
📄📄අඩුම ලියකියවිලි…
🏦🏦එසැනින් ලීසිං පහසුකම්…
🔥🔥💃🕺💃🕺Ikman විශේෂ දීමනා (අපගෙන් මිළදී ගන්නා සැම Scooterයක් සදහාම විශේෂ දීමනා)🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
🔖නොමිලේ Key Tag 1ක්…
🔖නොමිලේ හැඩල් ග්‍රිප් යුගලක්…
🔖නොමිලේ කාපට් 1ක්…
🔖නොමිලේ අංක තහඩු රදවනයක්…
🔖නොමිලේ ජැකට්ටුවක්…
🔖නොමිලේ මෙවලම් කට්ටලයක් සමග පරිශීලක අත් පොත….
🔖නොමිලේ ප්‍රථමාධාර කට්ටලය….
🔖නොමිලේ සේවා වාර 2ක්….
වසර දෙකක් හෝ 24000 Km ක වගකීම….
📣📣📣📣මෙම දීමනාව හා අඩුම මුලික ගෙවීම📣📣📣 ඉමේෂා එන්ටර්ප්‍රයිසස් වෙතින්ම පමණයි. 🔥🔥🔥🔥🔥🔥
🏦🏦ලීසිං නම් ,
🎯Down Payment ( මුලික ගෙවීම) රු.80,970/- (කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ)
🎯Monthly Rental (මාසික වාරිකය)
7,268x48
8,626x36
11,446x24
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
මුලික ගෙවීම වැඩි කර මාසික වාරිකය අඩු කර ගත හැක .
⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️⬆️
🔖නොමිලේ රක්ෂණය
🔖නොමිලේ ලියාපදිංචිය
🔖නොමිලේ හෙල්මට් 1ක්
(අයදුම්කරුගේ ජාතික හැදුනුම්පත් පිටපත් දෙකක් ,බැංකු පොතේ පිටපතක්,පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක් ,එක් ඇපකරුවෙක් ප්‍රමාණවත්)

🇱🇰🏢අපගේ ප්‍රදර්ශනාගාර
276/A.,කොළඹ පාර,මාවනැල්ල (පරණ කෑගල්ල පාරේ ගඩොල් පාලම පසු කර මීටර් 50 දුරින් කෑගල්ල දෙසට)

ශාඛා
229/4, කොළඹ පාර,පිළිමතලාව


අන්දම:
අලුත්
වෙළඳ නාමය:
Honda
මාදිලිය:
Aviator
උප මාදිලි නාමය/අංකය:
110
නිෂ්පාදිත වර්ෂය:
2018
එන්ජිමේ ධාරිතාව:
110 cc
ධාවනය කර ඇති දුර:
0 km
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0718415125

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Imesha Enterprises

Drive your Dreams



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Imesha Enterprises වෙතින් තවත් දැන්වීම්