කුඩා දරුවෙකු වෙනුවෙන් විශේෂයෙන් සකස් කල අඩි 3X6 ප්රමාණයේ ස්වාභාවික කොහු මෙට්ටයක් විකිණීමට ඇත. ෆෝම් ලේයර් එකක් යොදා ඇති නිසා කොහු ඇනෙන්නේ නැත. රෙක්සින් කවරයක් භාවිතා කල නිසා අපවිත්ර වී නැත.