• 296 බස් මාර්ගයට මිටර් 100 යි
• 255 බස් මාර්ගයට මිටර් 600 යි
• කොට්ටාව නගරයට මිනිත්තු 5 යි
• පන්නිපිටිය නගරයට (මොරකැටිය හංදියට) මිනිත්තු 5 යි
• කොට්ටාව අධිවේගී අන්තර් හුවමාරුවට මිනිත්තු 10 යි
• පිලියන්දල නගරයට මිනිත්තු 5 යි
• යහපත් හා සුහදශීලි පරිසරයකින්
• සුපිරි වෙලඳසල් වලට, බැංකු, පුද්ගලික රෝහල්, වෙළඳසැල් සහ නගරයේ සියලුම ප්රසිද්ධ ස්ථාන වෙත මිනිත්තු 3 න් යැමේ පහසුකම්
• අඩි 20 පුළුල් මාර්ග සහ කොන්ක්රීට් කාණු පද්ධති
• තෙකලා විදුලිය සහ නල ජලය
• නිරවුල් ඔප්පු සහ සියලු අනුමැතියන් සහිතයි
• ඔප්පුව දින 7ක් තුල ඔබේ නමටම
• බැංකු ණය පහසුකම්
• එකවර ගෙවීම් සඳහා විශේෂ වට්ටම්