රු 4,000
විස්තරය
විකිණිමට
chamal
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
gts 450 card එක ගිය මාසේ 27 ලැබුනේ daraz එකෙන් ගත්තේ
ඒක මාසයක් වගේ පාවිච්චි කලේ. card එක හොඳටම තියෙනවා. performence හොඳටම තියෙනවා temp එකත් max 70 වගේ යන්නේ.
card එකට 6pin power දෙන්න ඕන
මේක ඉතින් 4000කට වත් දෙනවා
මේක ගන්න කෙනෙකුට අනිත් card එකත් නිකන් දෙනවා
තව gtx 460ක් තියෙනවා ඒක නම් අවුරුද්දක් විතර පාවිච්චි කලා. එකේ නම් පොඩි ලෙඩක් තියෙනවා. display එනවා on කරලා ටිකක් වෙලා යද්දී (heat වෙනකොට ) display යනවා. ආයෙත් card එක clean කරලා ගත්තම ආයෙත් display එනවා. එත් ටික වෙලාවක් යනකොට display නැති වෙනවා හදා ගන්න පුළුවන් වෙයි.
මේකට 12pin power දෙන්න ඕන
වලස්මුල්ලේ තියෙන්නේ.check කරලා බලලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ.
couriar කරන්න පුළුවන් delivary ගාස්තුව 500/= ඔක්කොම 4500/=
couriar කරන්න පුළුවන් bank deposit only. graphic card වල ගාන deposit කරලා delivary ගාස්තුව ගෙවලා ගන්න පුළුවන් නම් එහෙමත් පුළුවන්
cod නැත ව්හ්ට්සැප් massage එකක් දාන්න වැඩි විස්තර ඕනෙ නම්