ගෘහස්ථ හෙද සේවය - Home Nursing Services

Sell Fast | AD Zone දැන්වීම් ආයතනය විසින් විකිණිමට24 සැප් 4:16 පවබොරලෙස්ගමුව, කොළඹ

රු 1,300


ලක්ෂරි කෙයාරින් පුද්ගලික සමාගම රජයේ ලියාපදිංචි පුද්ගලික ගෘහස්ථ හෙද සේවාව, සාත්තු සේවාව සමග රැකවරණය ලබා දෙන සේවාවකි. පුද්ගලික රැකවරණයේ සිට පුහුණු හෙදියන් දක්වා වූ පරාසයක් තුල අපි ගෘහස්ථ සේවාවන් සපයන්නෙමු. අතිශයින්ම සාධාරණ මිල ගණන් පවත්වා ගනිමින් ඉහළම ගුණාත්මකභාවය පිළිබඳ සානුකම්පිත, විශ්වසනීය රැකවරණයක් සැපයීමට අපි උත්සාහ කරමු. අප සැම විටම අපගේ සේවා දායකයන්ගේ පුද්ගලික සුභ සිද්ධිය පිණිස කටයුතු කරමු. ඔබගේ අවශ්‍යතාව කුඩාද විශාලද යන්න පිළිබදව නොව අප විසින් සලසන ලක්ෂරි කෙයාරින් සේවාව සැබවින්ම විශිෂ්ට සේවාවක් බව ඔබට වැටහෙනු නොඅනුමානය.

සැමවිටම සානුකම්පිත, වෘත්තීය, විශ්වසනීය සහ නම්‍යශීලි බව නිසා ලක්ෂරි කෙයාරින් ක්‍රමවේදය සුවිශේෂී සේවාවක් ලෙස ඔබ සමග නිතර අත්වැල් බැඳගෙන සිටින්නේය.

* දක්ෂ පුහුණු හෙද සේවාව
* භෞතික, වෘත්තීය සහ කථන චිකිත්සාව
* ගෘහස්ථ සෞඛ්‍යාධාර
* ඖෂධ සත්කාර
* ස්නානය කරවීම් සහ ඇදුම් පැලදුම් ඇන්දවීම
* පිරිසිදු බව හා සනීපාරක්ෂාව
* අපහසුතා සොයා බලා සාත්තු කිරීම
* ආහාර පාන සහ සහජීවනය
* ජීවිතාරක්ෂාව සහ තවත් බොහෝ දේ
"ලක්ෂරි කෙයාරින් පුද්ගලික සමාගම" වන අප ආයතනය විසින් ඔබ වෙත පිරිනමන්නෙමු


සේවා වර්ගය:
වෙනත් සෞඛ්‍ය සේවා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0765500342
  • 0762270333
  • 0117081626

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න

මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න