කඩවත නගරයට පහසුවෙම් ළඟා වීමට හැකි ගෝණහේන 216 බස් පාරට සමීපව සියලු පහසුකම් සහිත ආයෝජනයටත් පදිංචියටත් වටිනා බිම් කොටස් විකිණීමට ඇත.
ඉඩමේ සිට 👇
✅කඩවත නගරයටම විනාඩි 10ක් පමණයි .
✅කඩවත අධිවේගී පිවිසුමට 4.5km.
✅ගෝණහේන ඇවිදින මංතීරුවට විනාඩි 5යි.
✅කොළඹ - නුවර පාරට 3.5km.
✅ගෝණහේණ මහකඩේ හංදියට 2km.
✅මාවරමන්ඩියටම විනාඩ් 5යි.
✅මාකොළ Y හංදියට 6km.
✅කිරිබත්ගොඩ නගරයටම 9km.
👉තෙකලා විදුලිය
👉කාපට් කළ පුළුල් මාර්ග
👉නළ ජලය
👉කොන්ක්රීට් කළ කානු පද්ධති
👉නිරවුල් ඔප්පු
👉අනුමැතිය ලත් බිම්කොටස් සමගින්
✳️එකවර මුදල් ගෙවීමේදී 7%ක වට්ටමක්
✳️පොළී රහිතව ගෙවන්න වසර 2 හමාරක්
✳️මාස 40ක් දක්වා ගෙවීමට ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයක්
✳️මූලික ගෙවීම 25%යි.ඉතිරිය බැංකු ණය මගින් ගෙවා ගෙන යෑමට අවස්ථාව.