කඩවත - ගනේමුල්ල නගර දෙකට මැදිව වැලිපිල්ලෑව හංදියට නුදුරින් සියලුපහසුකම් සහිත නේවාසික බිම් කොටසක් විකිණීමට ඇත.
වැලිපිල්ලෑව හංදියට මීට්ටර් 300
කඩවත නගරයටම විනඩි 10 යි.
ගනේමුල්ලට විනාඩි7.
තෙකළා විදුලිය.
නළ ජලය
අනුමත පිඹුරුපත්
නිරවුල් ඔප්පු
කොන්ක්රීට් ක්ළ කානු පදධති සමගින්
එකවරම මුදල් ගෙවීමෙදී 15%ක වට්ටමක්
පහසු ගෙවීමේ ක්රම රැසක්