ගබඩා භාරකරුවන් සහා ගබඩා ලිපිකරුවන්
වසර විසි හතකට වඩා වැඩි කාළයක සිට පාරීභෝගික විශ්වාසය දිනා ගනිමින් බේකරි නිෂ්පාදන ආශ්රිත ව්‍යපාර කටයුතු සිදු කරන අපගේ ආයතනයට මේ දිනවල ගබඩා භාරකරුවන් සහා ගබඩා ලිපිකරුවන් බදවාගනු ලැබේ
සුදුසුකම්
• උසස් පෙල පෙනි සිටි හෝ උසස් පෙල සමත්
• නැවති සේවය කල හැකි අයෙකු විය යුතුය
• Excel/Word මගින් වැඩ කිරිමේ හැකියාව තිබිය යුතු වේ
• වගකීම් සහගත අයෙකු විය යුතුය
*වැටුප රු48,750-60,000 අතර
*ආහාර සහා නවාතැන් පහසුකම් සම්පුර්ණයෙන්ම නොමිලේ සැපයේ
*EPF/ETF හිමි වේ
ඔබ අයදුම් කිරිමට බලාපොරොත්තූ වන්නේ නම් පහත දුරකතන අංක වලට කතා කරන්න
නිම්රස පුද්ගලික සමාගම
අත්තනගල්ල
0332283657
0777931880
0702083041