ගාල්ල බෝගහගොඩ නගරයේ ප්රධාන මාර්ගය පෙනෙන දුරින් සුන්දර වෙල් යායකට මුහුණලා බිම් කොටස් විකිණීමට ඇත.
➡️ගාල්ල අකුරැස්ස ප්රධාන බස් පාරට 100M
➡️පින්නදූව, ඉමදුව highway පිවිසුම් වලට විනාඩි 15 යි
➡️බෝගහගොඩ හන්දියට 200M
➡️ගාල්ල නගරයට 7 KM
➡️ගාල්ල-මාතර ප්රධාන මාර්ගයට 4.5 KM
♓පර්චසය 375,000 සිට,
♓පර්චස් 10 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය, කාපට් යෙදූ අඩි 30 සහ 20 ප්රමාණයේ පුළුල් මාර්ග කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
✡️මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
✡️මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.
✡️මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්
✡️ආයතනය මගින් ලබාදෙන වසර 5 දක්වා ණය පහසුකම් ලබාගත හැකිය.