(G/215)
⭕ සියලු ම විස්තර හොදින් කියවා අමතන්න
⭕ කඩවත නගරයට නුදුරින් පර්චස් 16.5 ක බිම්කොටසක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
⭕ පර්චස් 16.5 ක මෙම ඉඩම අවශ්‍ය නම් කොටස් වශයෙන් ද ගත හැක.
◼️ P - 08.2
◼️ P - 08.3
◼️ ඉඩම පර්චස් 16.6 යි.
◼️ කඩවත - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 800 m පමණි.
◼️රාගම - කඩවත ප්‍රධාන බස් මාරයට 2km පමණි.
◼️ කඩවත නගර සීමාවට 3.5 km පමණි.
◼️ කොළඹ - නුවර ප්‍රධාන බස් මාර්ගයට 3.5 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 4km පමණි.
◼️ රාගම නගර සීමාවට 4.5 km පමණි.
✅ සින්නක්කර නිරවුල් ඔප්පු.
✅ සියලු ලියකියවිලි රජයේ අනුමතයි.
✅ රජයේ හා ජාත්‍යන්තර පාසල් / සුපිරි වෙළදසැල් වලට විනාඩි කිහිපයක් තුල පිවිසිය හැක.
⭕ පර්චසයක මිල රුපියල් 550000/= (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡