🏡 සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිත (Fully Furnished) නිවසක් කුලියට – Maharagama
▪️නිදන කාමර 4ක් (ඉහළ මහලේ 3ක්, පහළ මහලේ 1ක්)
▪️ නාන කාමර 2ක්
▪️ සේවක වැසිකිළියක්
▪️ AC පහසුකම්
▪️ Hot Water පහසුකම්
▪️ ඉඩකඩ සහිත Living Areas
▪️ Pantry සහිත Kitchen
▪️ වාහන නවතා තැබීමේ පහසුකම්
▪️ Roof Top Area
▪️ CCTV ආරක්ෂක පද්ධතිය
▪️ තාප්පයෙන් වටවූ Roller Gate සහිත ආරක්ෂිත ඉඩම
▪️ New Hospital Road වෙත ඇවිදින දුරින්
▪️ 800m – Jayawardenapura General Hospital
▪️ 2km – Maharagama Town
▪️ 2.2km – Hemas Hospital, Thalawathugoda
▪️ 3km – ITN
▪️ 4km – Nugegoda
▪️ 4.5km – University of Sri Jayewardenepura
▪️ 6km – Diyatha Uyana
▪️ 7.5km – Makumbura Highway Bus Stand
▪️ 8.5km – Colombo East Base Hospital
💰 මාසික කුලිය: Rs. 220,000/- (Negotiable)
📞 If call is not answered, please leave a WhatsApp msg.