Flied Officers
* අ.පො.ස සාමාන්‍යපෙල විභාගය සමත්වී තිබීම.
* වයස අවුරුදු 18 - 50 ත් අතර වීම.
* මනා සන්නිවේදන හැකියාව.
* පරිඝණක පිළිබඳව දැනුම.
* ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය පිළිබඳව දැනුම තිබීම අමතර සුදුසුකමකි.
* යතුරුපැදියක් හා බලපත්‍රයක් තිබීම අවශ්‍ය වේ.
Recovery Officers
* වයස අවුරුදු 18 - 55 ත් අතර වීම.
* අය කර ගැනීමේ ක්ෂේත්රය පිළිබඳව දැනුම තිබියයුතුය.
* ත්‍රිවිධ හමුවේ සහ පොලිස් විශ්‍රාමික නිලධාරීන්ටද අයදුම් කළ හැක.