# සුදුසුකම්
* වයස අවුරුදු 25 – 40 අතර විය යුතුය.
* වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය.
* අ.පො.ස සා.පෙල සමත් විය යුතුය.
* මනා කථන හැකියාවෙන් යුතු ක්රියාශීලී අය වීම.
*ණය එකතු කරගැනීමේ කටයුතු වල අත්දැකීම් සහිත අය විශේෂයෙන් සලකා බලනු ලැබේ.
-> අපෙන් ඔබට ......
* රු 25000- 50000 දක්වා වැටුපක්
* යතුරු පැදියක් ලබා දේ .
* ඉන්ධන දීමනා
* පැමිණීමේ දීමනා
* Target Achievements
* නොමිලේ දුරකථන පහසුකම්
* EPF / ETF
ඔබේ ජීව දත්ත , CV ,හා අදාළ වෙනත් තොරතුරු 074 223 2220 යන අංකයට WhatsApp ඔස්සේ අප වෙත එවන්න .