එලුවන් ජෝඩුවට මාස 10 යි.
ලොකු පිරිමි එලුවට අවුරුද්දයි.
ගෑනු සතා පැටවුන් දැමීමට ඇත. (මාස 4)
නාවලපිටිය ,
ජෝඩුවට මිල 70,000
ලොකු එලුවට 40,000
ඔක්කොම එකට ගන්නවනම් අඩුකල හැක.