හොද ධාවන තත්වයේ ඇත.
30 kmph වගේ යන්න පුලුවන්.
බැටරිය හොදයි.
පාඩුවට දෙන්නෙ, කොවිඩ් කාලෙ අරන් ගෙදර තියපු එකක්.
පැදලා බලලා අරන් යන්න.
කෝල් එකක් දෙන්න.