Econ - A/L Economics 2020

Asanka Sameera විසින් විකිණිමට 1 ඔක් 9:55 පෙරවරුමාලබේ, කොළඹ

රු 1,000

ගිවිසගත හැකි මිල


තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති
======================
* උසස් පෙළ ආර්ථික විද්‍යාව 2020,
* සෑම ඒකකයක් සදහාම නොමිලේ නිබන්ධන ලබා දේ.
* සෑම ඒකකයක්ම සරල තැනින් පටන් ගෙන සංකීර්ණ ගැටලුව දක්වා අවශ්‍ය පූර්ණ සිද්ධාන්ත කරුණු
ආවරණය කිරීම.
* විභාග ප්‍රශ්න පත්‍ර හා ආදර්ශ ප්‍රශ්න පත්‍ර වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
* ගුණාත්මක බවින් ඉහල ගැටලු විශාල ප්‍රමාණයක් සාකච්ඡා කිරීම.
* සිසුන්ට මගහැරුනු හා අසීරු විශය කරුණු සරලව ක්‍රමානුකූලව සාකච්ඡා කිරීම.
* විශය නිර්දේශයේ අවසන් වැදගත් පාඩම් කලින්ම ආවරණය කරදීම.

(බත්තරමුල්ල, තලවතුගොඩ,මාලබේ, අතුරුගිරිය, හෝමාගම , මහරගම , කොට්ටාව , පිලියන්දල , කැස්බෑව , කිරිබත්ගොඩ , දෙහිවල ,
යන ප්‍රදේශ වලදීද නිවසටම පැමිණ ඉගැන්වීම සිදුකරනු ලබයි. )


අමතර ඉගැන්වීම් වර්ග:
ටියුශන් පන්ති
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0783585572

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්