කැලණිය අවට සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමි වයස 25 - 45 අතර විශ්වාස වන්ත පුද්ගලයකු සඳහා රැකියා ඇබෑර්තුවක් ඇත. 2024 ඔක්තෝම්බර් 01 ට පෙර හැකි ඉක්මනින් දන්වන්න.
වැටුප :- 45,000
විමසීම් -: 0714515367 / 0702103564