Driver - Kelaniya

Sell Fast | Adsking වටපිට දැන්වීම් ආයතනය විසින් පළකර ඇත
දින 50

රැකියා ස්ථානය
ගම්පහ
සමාගම/සේවායෝජකයා
Star Agencies Lanka (Pvt) Ltd
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
ක්ෂේත්‍රය
කාර්ය සම්පාදන හා ප්‍රවාහන
ව්යාපාර කාර්යය
වෙනත්
තනතුර/තනතුරු නාමය
Driver
උපරිම වයස් සීමාව
50
ස්ත්‍රීපුරුෂ භාවය
පුරුෂ
අවශ්ය අත්දැකීම් (වසර)
1

තනතුර පිළිබඳව

Driver vacancy in Kelaniya

මනා පළපුරුද්දක් සහිත රියදුරන් අවශ්‍යයයි.
අප සමාගමේ ස්ථිර සේවය සදහා,
ටාටා හා ලේලන්ඩ් 10 වීල් ලොරි රථ ධාවනයට පොලිස් වාර්තා සහිත
මනා පළපුරුද්දක් සහිත බර වාහන රියදුරන්
හා
කුලී රථ සේවාවක් (Taxi Services) සදහා සැහැල්ලු වාහන ධාවනයට මනා
පළපුරුද්දක් සහිත වයස අවුරුදු 50ට අඩු සැහැල්ලු වාහන රියදුරන්
අවශ්‍යය වී ඇත.

ආකර්ෂණීය වැටුප් හා දීමනා සහිතයි.
හැකි ඉක්මණින් විමසන්න.
විමසීම් - ස්ටාර් ඒජන්සීස් ලංකා පුද්ගලික සමාගම, නො.73, නාරම්මිනිය
පාර, කැළණිය.