Dilsha construction Building and House contractors

ikman Ads විසින් විකිණිමට27 අගෝ 5:05 පවනාවල, කොළඹ


දිල්ෂා කොන්ස්ට්‍රක්ෂන්
==============

ඔබගේ නිවසේ හෝ ආයතනයට සියලුම ඉදිකිරීම් එකම වහලක් යටින්

* අත්තිවාරම් සිට සියලුම ඉදි කිරීම්
* බිත්ති බැඳීම / කපරාදු කිරීම
* සියලුම පැරිණි නිවාස අලුත්වැඩියා කිරීම
* අඩක් නිම කර ඇති නිවාස සම්පුර්ණ කිරීම
* කොන්ක්‍රීට් සැල්බ් දැමීම
* සියලුම පින්තාරු කිරීම
* ටයිල් කටයුතු

ඉතා උසස් අමු ද්‍රව්‍ය යොදා ඔබේ අතේ ඇති මුදලට අනර්ගකම ඉදි කිරීමක් ඔබ අතට පත් කිරීම අපගේ වගකීමයි

අමු ද්‍රව්‍ය සහිතව/ රහිතව ඔබට උවමනා අයුරින් සියලු වැඩ නිමකර දෙමි.

To make make your home dream come true visit us.


සේවා වර්ගය:
ගොඩනැගිලි සහ ඉදිකිරීම්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0716391256
  • 0760455775

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

සාමාජිකයාගේ පිටුවට යන්න
ikman Ads

Only the best for you.


මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

ikman Ads වෙතින් තවත් දැන්වීම්