Digital Marketing Executive - Female
(Work From Home – Online Job)
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 18 – 30 අතර
✅ අ.පො.ස (සා/පෙළ) සමත් (උ/පෙළ සමත් වීම වඩාත් සුදුසුය)
✅ Marketing / Business Management හෝ සමාන ක්ෂේත්රයක අධ්‍යාපනික සුදුසුකම්
✅ සමාජ මාධ්‍ය සහ Digital Marketing පිළිබඳ දැනුම
✅ පරිගණක දැනුම (MS Office / Excel)
✅ විකුණුම් හා සන්නිවේදන හැකියාවන්
✅ Self-Motivated, උපායමත්, සහ කණ්ඩායම සමඟ වැඩ කිරීමට හැකියාව
✅ Full Time පමණයි
📌 වෙනත් විශේෂාංග
💻 නිවසේ සිට Online වැඩ කිරීමට හැකියාව
💰 ආකර්ශනීය වැටුප් – සතිපතා ගෙවීම්
🌍 දිවයින පුරා බඳවා ගැනීම්
අයදුම් කිරීමට මෙම 0714250000 අංකයට ඔබගේ CV එක Whatsapp කරන්න.