🚲 De Novo Mountain Bike විකුණනවා
🟦 Brand: De Novo
⚙️ Type: Mountain Bike (26” wheel)
🔧 විශේෂාංග:
Strong steel frame
Front suspension
V-brakes
Mudguards සහ reflectors දාපු තත්ත්වයේ
Gears තියෙනවා නමුත් වැඩ නොකරනවා (gear system එක service කරන්න වෙයි)
Handle එක ගාව මලකඩ තියෙනවා
🧽 Condition: පාවිච්චි කළ එකක්, තවම run කරන්න පුළුවන්. gears service කරගත්තොත් හොඳටම යනවා.
💰 මිල: රු. 20,000
📍 ස්ථානය: Rajagiriya
📞 සම්බන්ධ වන්න: