Credit Officers - Buttala

SewaCredit විසින් පළකර ඇත
දින 34
වෙනත් රැකියාවකට අයදුම් කරන්න.

රැකියා ස්ථානය
මොණරාගල
සමාගම/සේවායෝජකයා
Sewa Finance
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
බැංකු හා මූල්‍ය සේවා
ව්යාපාර කාර්යය
ගිණුම් හා මූල්‍ය
තනතුර/තනතුරු නාමය
Credit Officers
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 20,000 - 25,000
ඇබෑර්තු සංඛ්‍යාව
5
උපරිම වයස් සීමාව
55
ස්ත්‍රීපුරුෂ භාවය
පුරුෂ
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-03-31
අවශ්ය අත්දැකීම් (වසර)
1

තනතුර පිළිබඳව

If you have GCE Qualifications/අ.පො.ස.සමත්
One years,Microfinance experience or willing to join as a Trainee(we will train you) / ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රයේ වසරක පුරුද්දක් ඇති
Ability to communicate with a Team of people / කණ්ඩායමක් සමග සන්නිවේදනය කිරීමේ හැකියාව ඇති
Willing to work in the field / ක්ෂේත්‍රයේ රැකියාවට කැමති
Have Motor Cycle riding Licence (having own Motor Cycle is an added advantage) / යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් ඇති (යතුරු පැදියක් ඇතිනම් වඩාත් උචිතයි)
(Free accommodation will be provided for any successful candidate,if the work place is away from home) / තමාගේ වාසස්ථානයට පිට රැකියාව කිරීමට කැමති අයට නැවතීමේ පහසුකම් සපයනු ලැබේ)
If you fulfil above requirements forward your Bio-data, within 10 days, to the following email address, with details of two non-related referees, mentioning the designation as the subject. /ඔබත් රැකියාවකබලාපොරොතු වන ,ඉහත කරුණු සම්පුර්ණ ,අයෙක්නම් , ඔබ ගැන තොරතුරු විමසිය හැකි ඥාති නොවන දෙදෙනකුගේ , නම ලිපිනය හාදුරකථන අංකයන් සඳහන් කර,පහත සඳහන් විද්යුඥත් ලිපිනයට ඔබගේ ජීව දත්ත යොමු කරන්න .

වෙනත් රැකියාවකට අයදුම් කරන්න.

සමාන දැන්විම්