Computer Typesetters (Female) - Gampaha

Sell Fast | Gampaha Town විසින් පළකර ඇත
දින 33
වෙනත් රැකියාවකට අයදුම් කරන්න.

රැකියා ස්ථානය
ගම්පහ
සමාගම/සේවායෝජකයා
ANTS Creation (Pvt) Ltd.
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
තොරතුරු හා සන්නිවේදන
ව්යාපාර කාර්යය
තොරතුරු හා සන්නිවේදන
තනතුර/තනතුරු නාමය
Computer Typesetter
මාසික වැටුප
රු 12,000 - 15,000
ඇබෑර්තු සංඛ්‍යාව
2
උපරිම වයස් සීමාව
26
ස්ත්‍රීපුරුෂ භාවය
ස්ත්‍රී
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-03-19
අවශ්ය අත්දැකීම් (වසර)
0

තනතුර පිළිබඳව

පරිඝණක ටයිප් සෙටින් සදහා සේවිකාවන් අවශ්‍යව ඇත.
පුහුනු / නුපුහුනු වයස 26ට අඩු ගම්පහ අවට අය දැන්ම අයදුම් කරන්න.
පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහල වැටුප්.

- සිංහල / ඉංග්‍රීසි ටයිප් සෙටින් සදහා පළපුරුද්ද (නුපුහුනු අයටද අයදුම් කල හැක).
- ගැෆික් ඩිසයින් දැනුම අමතර සුදුසුකමකි.
- ගම්පහ අවටින් පමණයි.

වෙනත් රැකියාවකට අයදුම් කරන්න.

Sell Fast | Gampaha Town වෙතින් තවත් දැන්වීම්