Commis I - Kandy

Ritz Carlton Hotel Group සාමාජිකයා විසින් පළකර ඇත
දින 27

රැකියා ස්ථානය
නුවර
සමාගම/සේවායෝජකයා
Ritz Carlton Hotel Group
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
සාමාන්‍ය පෙළ
ක්ෂේත්‍රය
හෝටල් හා සංචාරක සේවා
ව්යාපාර කාර්යය
සත්කාරක සේවා
තනතුර/තනතුරු නාමය
Commis - I
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
වෙනත්
මාසික වැටුප
රු 40,000 - 50,000
ඇබෑර්තු සංඛ්‍යාව
10
උපරිම වයස් සීමාව
45
ස්ත්‍රීපුරුෂ භාවය
පුරුෂ
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2020-01-22
කුසලතා
0
අවශ්ය අත්දැකීම් (වසර)
1

තනතුර පිළිබඳව

➥ Ritz Carlton Hotel Group is looking for Commis I II III with experience in Kandy.

➣ තනතුර ;
➫ Commis - I (Experience of both Western & Eastern Cuisine)

➣ සුදුසුකම් ;

➫ වයස අවු 40 නොවැඩි විය යුතුය.
➫ මුලික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.40,000 වැඩි වැටුපක් ලබාදේ.
➫ වෘත්තීය මට්ටමේ පාඨමාලාවක් හදාරා තිබීම අමතර සුදුසුකමකි.
➫ අදාල කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර සුදුසුකමකි.
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් සපයනු ලැබේ.
➫ සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න

➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ " Apply for this Job" හි ඇති අංකයට අමතන්න.


සමාන දැන්විම්