--------------------------------------------------------------
✔️කුරුණෑගල - පුත්තලම් මාර්ගයට මායිම්ව
✔️කුරුණෑගල නගරයට 12km
✔️වාරියපොල නගරයට 8km
✔️සියලුම පහසුකම් ඉතා ආසන්නව
--------------------------------------------------------------
✴️පර්. 30 (සින්නක්කර)
✴️ලක්ෂ 195 (සාකච්ඡා කළ හැක)
==========================================
🏛️ව්යාපාරික ගොඩනැගිල්ල - නවීකරණය කල යුතු
✅වර්ග අඩි 1200 ආසන්නයි.
⭕කඩ කාමර 3
⭕කුඩා කාමර 3
⭕මුළුතැන්ගෙයක්
⭕පිටත නාන කාමරයක්
===========================================
🏠නිවස
✅වර්ග අඩි 1400 ආසන්නයි.
⭕නිදන කාමර 3
⭕විසිත්ත කාමර
⭕කෑම කාමරය
⭕මුළුතැන්ගෙය
⭕නාන කාමරය
--------------------------------------------------------------
✳️ලිං ජලය / තෙකලා විදුලිය / SLT line.
✳️ඵල දරණ පොල්, අඹ ගස් සහිතයි.
✳️වැදගත් අසල්වැසි සමූහයක්.
===========================================