Commercial Building for sale in Thihariya town
(Currently operating a Channeling/Medical center)
- 12.5p Land extent
- 3000 sqf. single story building (Planned/Provisioned for two story building)
- 50M to Kandy road
- Clear deeds
- 3 Phase electricity supply
- Business location
- Price – 48 Million (Negotiable)
Rare opportunity to own the best place near Kandy road with many successful businesses around
-------------------------------------------------------
තිහාරිය නගරයේ පර්. 12.5 ක ඉඩම හා ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට
(දැනට වෛද්යමධ්යස්ථානයක් / විශේෂඥ වෛද්‍ය සේවයක් පවත්වාගෙන යයි)
* පර්. 12.5 ඉඩම
* වර්ග අඩි 3000ක පහතමහල සම්පූර්ණ කල ගොඩනැගිල්ල
* සින්නක්කර ඔප්පු
* තෙකලා විදුලි සැපයුම
* නුවර පාරට පෙනෙන දුර (මී. 50)
* ව්‍යාපාරික මධ්‍යස්ථාන සහිත වටපිටාව
* මිල – 48 Million (Negotiable)