Coconut Land - Galewela

HEMANTAHA WELIGALLE විසින් විකිණිමට14 ජනවාරි 8:00 පෙරවරුගලේවෙල, මාතලේ

රු 1,400,000 අක්කරයකට

ගිවිස ගත හැකි මිල


ගලේවෙල නගරයෙ සිට KM10 පිහිටා ඇති මෙම අගනා ඉඩම ඉතා ඉක්මනින් විකුනනු ලැබෙ. දැනට පොල් 3200 පමන පලදාවක් ඇත. ගස් ඉතාමත් පැල තත්වයේ ඇත ඉදිරියට ලොකු පලදාවක් ලබා ගත හැක. යටි වගාවක් ලෙස පැපොල් වගා කර හැක. මිට පෙර දෙවතාවක් පැපොල්
වගා කර හොද අදායමි ලැබුවද දැනට අයිති කරැ විදේශ ගත බැවින් නඩත්තු කටයුතු අපහසු බැවින් විකුණනු ලැබෙ. තැරවි කරැවන් නැති බැවින් පහත අංකයට අමතන්න.
අක්කර 16
වගා ලිං 2 ඇත
මෝටර් සහා බට ඇත
ගෙවල් 2 ඇත
අක්කර 4 සමිපුරන බට යොදා ඇත අක්කර 12 ස්ප්‍රින්කල් ක්‍රමයට බට යොදා ඇත වෙනත් වගාවක් සඳහා ඉතා පහසුවෙන් සකසා ගත හැක වැඩි විස්තර සඳහා අමතන්න
අක්කරය ලක්ෂ 14 කි


ඉඩම් වර්ගය:
කෘෂිකර්මය
ඉඩමේ විශාලත්‍වය :
16.0 අක්කර
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0774713939

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්