ගල්කිස්ස, ඇලකන්ද ශාඛාවන් සදහා පුහුණු නුපුහුණු උකස් ලිපිකරු / ලිපිකාරිනියන් බඳවා ගනු ලැබේ.
* වයස අවුරුදු 18 - 40 අතර O/L සමත් අයවලුන් අයදුම්පත් යොමු කරන්න.
* පරිගණක දැනුම (MS Office) අමතර සුදුසුකමක් වේ.
*සිත් ගන්නා සුළු වැටුප්. ( Rs 40000/= -60000)
*වාර්ශික වැටුප් වර්ධක
*EPF,ETF සහ අනෙකුත් දීමනා
*වාර්ශික විනෝද චාරිකා
*අයදුම්පත් පහත විද්යුත් තැපැලැට යොමු කරන්න
E Mail - s.abeyewardene@gmail.com
Tel.No - 0112685658