පැලියගොඩ පිහිටි කර්මාන්තශාලාවක් සඳහා වයස අවුරුදු 55ට අඩු කාන්තා පුද්ගලයින් පිරිසිදු කිරීමේ සේවාව සඳහා අවශ්‍ය වේ.
✅ ස්ථානය – පැලියගොඩ
✅ සේවාවේ ස්වභාවය – කර්මාන්තශාලා පිරිසිදු කිරීම
✅ වයස සීමාව – අවුරුදු 55ට අඩු (කාන්තා පුද්ගලයින් පමණි)
✅ සේවය කරන කාලය – පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වා
✅ වැටුප – හොඳ වැටුපක් ලබා දේ
✅ පැලියගොඩට ආසන්නයේ සිටින පුද්ගලයින්ට මුල් තැන ලබා දේ.
✅විශ්වාසවන්ත, කාර්යශූර හා වගකීම්මය වීම.
✅පිරිසිදු කිරීමේ පළපුරුද්දක් තිබීම වාසිදායකය.
Call - +94 76 231 4107