Chemistry Paper & Revision Class

Anjana විසින් විකිණිමට28 දෙසැ 10:43 පවමතුගම, කළුතර

රු 2,000

2019 උසස් පෙළ විභාගය සදහාම පවත්වන පුනරීක්ෂණ හා ප්‍රශ්න පත්‍ර පන්ති.කොළඹ විශ්වවිද්‍යාලයීය උපාධිධාරී ගුරුවරයෙකු විසින් නිවසට පැමිණ මෙහෙයවයි.තනි සහ කණ්ඩායම් පන්ති ලෙස පැවැත්වේ.නාගොඩ,මතුගම,අගලවත්ත,බදුරලිය,බුලත්සිංහල අවට සිටින සිසුන් විශෙෂයෙන් විමසන්න.මතුගම, අගලවත්, බුලත්සිංහල අවට සිසුන්ට සති අන්තයේදී Night classes සදහා ද වේලාව වෙන් කර ගත හැක.

පුණරීක්ෂණ පන්ති

විභාගය සදහා සරලව මුල සිට වැල් වටාරම් නොමැතිව විෂය නිර්දේශය ඉගැන්වීම.
මසකට පෙර විශය නිර්දේශය ආවරණය.
සෑම පාඩමක් අවසානයේම පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම.
පන්ති කාලය අතරතුර නව MCQ, රචනා, වියුහගත රචනා කරවීම සහ සාකච්ඡා කිරීම.
MCQ සදහා කෙටි ක්‍රම.
සෑම පාඩමකටම පැහැදිලි නිබන්ධන සැපයීම.
විභාගට මාස දෙකකට පෙර සිට Model papers කරවීම සහා සාකච්ඡා කිරීම.
දුර්වල ළමුන් සදහා විශේෂ අවදානය යොමු කිරීම.

Paper Classes

Model papers කරවීම සහ සාකච්ඡා කිරීම.
2000-2018 දක්වා past papers කරවීම සහා සාකච්ඡා කිරීම.
සෑම දිනකම a,b,c,d සත්‍ය අසත්‍ය ප්‍රශ්න සාකච්ඡා කිරීම.
ප්‍රශ්න මගින් විශය නිර්දේශය ගැඹුරට ආවරණය කිරීම.
කාල කළමණාකරණය සදහා විශේෂ ක්‍රම.
MCQ සදහා කෙටි ක්‍රම

සුදුසුකම් ලත් ගුරුවරයෙකි.
වසර හයක අමතර පන්ති ක්ශේත්‍රයේ අත්දැකීම.
මෑත කාලයේ විශ්වවිද්‍යාලයී අධ්‍යාපනය අවසන් කල නිසා මහාචාර්යවරුන් භාවිතා කරන නව ක්‍රම, ප්‍රශ්න රටා, ප්‍රශ්න පත්‍ර , පොත් පත් පිළිබඳ මනා අවබෝධයක් තිබීම.

කාල වේලාවන් සීමිත බැවින් ඉක්මනින් විමසා වේලාවක් වෙන් කරගන්න.


අමතර ඉගැන්වීම් වර්ග:
ටියුශන් පන්ති
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772860193

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්