ඩයමන්ඩ් මැෂිනරි ස්වයංක්‍රීය බ්ලොක් ගල් යන්ත්‍රය.
ඩයමන්ඩ් මැෂිනරි 45 වසරක් පුරා ලාංකීය හදවත් තුල විශ්වාසය රැඳී නාමය සමගින් අති නවීණ බ්ලොක්ගල් යන්ත්රයන් ආනයනයේ පෙරගමන්කරු වෙතින්.
+ එකවර බ්ලොක් ගල් 7ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
+ එකවර ඉන්ටර්ලොක් ගල් 10ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව (40 KN).
+ අවම සේවක පිරිසක් මගින් දිනකට බ්ලොක් ගල් 4000ත් - 5000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදන කිරිමේ හැකියාව.
+ දිනකට ඉන්ටර්ලොක් ගල් 6000කට ආසාන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
+ අච්චු (Molds) මාරු කිරිමේ හැකියාව.
+ මෝටර් 3ක් මගින් ඉහල කම්පනයක් ලබාදී බ්ලොක් ගල් වඩාත් ශක්තිමත් කරයි එමගින් රජයේ ප්‍රමිතීන්ට
SLS ප්‍රමිතීන්ට අනුව බ්ලොක් ගල් හා ඉන්ටර්ලොක් ගල් ලබාගත හැක.
සුමට මතුපිටක් සහිත බ්ලොක් ගල් නිෂ්පාදනය කල හැකි බැවින් බ්ලොක් ගල් ලබාගන්නා පරිබෝගිකයන් හට කපරාරු කිරිමකින් තොරව පොටි ඇදිමේ හැකියාව.
තවද මේ සමගින් අප ආයතනයෙන් ඔබ වෙත...
+ අප ආයතනය මගින් වසරක වගකිමක් මුළු යන්ත්‍රය සඳහා ම ලබා දේ.
(අවශ්‍ය නම් වසර 03ක් දක්වා දීර්ඝ කරගත හැකිය,ශ්‍රී ලංකාවේ බ්ලොක් ගල් යන්ත්‍ර සදහා වසර තුනක වගකීමක් ලබා දෙන එකම ආයථනය අප ආයථනයයි)
+ නොමිලේ වසරක රක්ෂණ ආවරණයක් ආයතනය මගින් ලබා දේ.
+ මුල්‍ය පහසුකම් සදහා අවශ්‍ය උපදෙස් හා සේවාවන් ලබාදිම.
+ ගල් ඇසුරුම් කිරීමට නොමිලේ හයිඩ්‍රොලික් පැලට් ට්‍රක් 02ක් ලබා දිම.
+ සියලු උපාංග සහිත උපකරණ බහාලුමක් (tool kit ) නොමිළේ ඔබට ලබා දිම.
+ නොමිලේ ඔබ වෙත ප්රවාහණය කර සවිකර දිම.
+ නොමිලේ ඔබගේ සේවකයින් පුහුණු කරදිම සහ අලෙවියෙන් පසු සුහද කාර්යක්ෂම සේවය
+ අලෙවියෙන් පසූ ඕනෑම අමතර කොටසක් ලබා ගැනිමේ හැකියාව සහ අපගේ පළපුරුදු තාක්ෂනික ශිල්පීන් පැය 24 පුරාම ඔබ වෙත සුහදශීලී සේවයක් සැපයීමට කැපවී සිටී.
+ ඕනෑම අළුත්වැඩියා කටයුත්තක් සදහා ජංගම රථ 3ක් සහ අපගේම ලේත් ඇතුළු සියළුම නවීණ පහසුකම් සහිත යන්ත්‍ර අළුත්වැඩියා මධ්‍යස්ථානයන් ඔනෑම විටක ඔබ වෙනුවෙන් සතියේ දින 07 ම විවෘතව පවතී
ඉහත සියලු දෑ සමගින් 45 වසරක ලාංකිය විශ්වාසය සමගින් ඔබ දැතට.

Cement Block Machine (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 890,000දින 55Cement Block Machine (බ්ලොක් ගල් යන්ත්‍රය)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 3,550,000දින 56Block Machinery (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 1,675,000දින 13Automatic Block Machine (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 2,550,000දින 48