බ්ලොක්ගල් කර්මාන්තයේ නියුතු ඔබට හා අලුතින්ම තමන්ගේම කියා කර්මාන්තයක් පටන් ගන්නා ඔබ හට මෙන්න මහගු අවස්ථාවක්,
QTJ 4-40 බ්ලොක් මැෂිම.
ඩයමන්ඩ් ආයතනය මගින් ගෙන්වා බෙදාහරින,ඉතාමත් ඉහළ ශක්තියකින් යුතු බ්ලොක් ගල් සහ බිම් ඇතුරුම් ගල් නිපදවිය හැකි යන්ත්‍රයකි
* එකවර බ්ලොක්ගල් 07 ක් නිශ්පාදනය කිරිමේ හැකියාව.
* දිනකට බ්ලොක්ගල් 1800ත් 2,000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
* එක් අයකුට වුවද පහසුවෙන් ක්‍රියාත්මක කිරිමේ හැකියාව ඇති නිසා අවම සේවක දායකත්වයක් මගින් උපරිම ප්‍රතිලාබ ලබා ගැනිමේ හැකියාව.
* වැඩි වෙහෙසක් නොයොදා උපරිම ප්‍රතිඵල ලබා ගැනිමේ හැකියාව නිසා සේවකයන් හට පහසු විම.
* ඔබට අවශ්‍ය පරිදි බ්ලොක්ගල් අච්චු හා Interlock ගල් අච්චු මාරු කිරිමේ හැකියාව.
* මෝටර් 3ක් මගින් ඉහල කම්පනයක් ලබාදී බ්ලොක් ගල් වඩාත් ශක්තිමත් කරයි. එම හේතුව නිසා ඔබට ඔබගේ පාරිභෝගිකයන් හට වඩාත් උසස් හා ගුනාත්මක බවින් වැඩි බ්ලොක්ගල් ලබාදිය හැක.
* සුමට මතුපිටක් සහිත බ්ලොක් ගල් නිෂ්පාදනය කල හැකි බැවින් බ්ලොක් ගල් ලබාගන්නා පරිබෝගිකයන් හට කපරාරු කිරිමකින් තොරව පොටි ඇදිමේ හැකියාව.
* තවද මේ සමගින් අප ආයතනයෙන් ඔබ වෙත...
+ නොමිලේ වසරක වගකිමක්.
+ නොමිලේ වසරක රක්ෂණ ආවාරනයක්.
+ ආයතනය මගින් නොමිලේ ප්‍රවාහනය කර දිම හා යන්ත්‍රය ආයතනය මගින් ම සවි කර දි එම
අවස්ථාවේදී ම බ්ලොක්ගල් නිෂ්පාදනය කර පෙන්විම
+ මුල්‍ය පහසුකම් සදහා අවශ්‍ය උපදෙස් හා සේවාවන් ලබාදිම.
+ ගල් ඇසුරුම් කිරීමට නොමිලේ කරත්ත 2ක් ලබා දිම
+ සියලු උපාංග සහිත උපකරණ බහාලුමක් (tools kit ) නොමිලේ ඔබට ලබා දිම.
+ අලෙවියෙන් පසු සුහද කාර්යක්ෂම සේවය
+ අලෙවියෙන් පසූ වසර පහකින් වුවද අමතර කොටස් මිලදි ගැනිමේ හැකියාව.
ඉහත සියලු දෑ සමගින් 45 වසරක ලාංකිය විශ්වාසය සමගින්,
වැඩි විස්තර සදහා අමතන්න

Cement Block Machine (බ්ලොක් ගල් යන්ත්‍රය)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 3,550,000දින 3Block Machinery (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 1,675,000දින 21Automatic Block Machine (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 2,550,000දින 55Cement Block Machine QFT4-15 NOAH (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 11,500,000දින 21