CCTV camera

SELECTRA විසින් විකිණිමට 8 දෙසැ 10:47 පවතිරිකුනාමලේ, ත්‍රිකුණාමලය

රු 65,000

ගිවිස ගත හැකි මිල


මෙම කැමරාව මගින් ලෝකේ කොහේ සිටියත් ඔබගේ දරුවා ඔබගේ කාර්යාලයේ ඔබගේ ගබඩාවේ තත්වය ඕනෑම වෙලාවක පරීක්ෂාකර බැලීම සඳහා මෙම කැමරාව උපයෝගී කරගත හැක.

තොග මිලට camera දෙනු ලැබේ තොග වෙළඳ නියෝජිතයින් අමතන්න.

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහණය කර දකරදෙනු ලැබේ

තොග වෙළඳ මහතුන් අමතන්න. තොග මිලට සැපයීමේ හැකියාව ඇත.

ලංකාවේ කොහේ සිටියත් මෙම කැමරාව මගින් ඔබගේ නිවසේ කාර්යාලය සිදුවන දේ නැරඹීමේ හැකියාව ඇත.

1. රාත්‍රී කාලයේ නැරඹීමේ හැකියාව ඇත.

2. ඔබේ සීමාවට කවුරුහරි පැමිණියොත් ඔබට දැනුම් දීමේ හැකියාව ඇත.

3. ඔබේ නිවසේ ගෑස් කාන්දුවීමක් ඇතිනම් දැනුම් දීමේ හැකියාව ඇත.

3. ඔබගේ නිවසේ දොරක් ජනේලයක් කවුරුන් හෝ විවෘත කළොත් දැනුම් දීමේ හැකියාව ඇත.

4. මෙම කැමරාව විවිධ පැතිවලට හැර වීමේ හැකියාව ඇත.

ඕනෑම වෙලාවක photo video කිරීමට හැකියාව ඇත.

මෙම කැමරාව අවුරුද්දක වගකීමක් සහිතව විකුණනු ලැබේ. තොග අවසන් වනතුරු පමණයි, හැකි ඉක්මනින් ඇණවුම් කරන්න.

Call the wholesale merchants. Available in bulk.

In this country, you can use the camera in your home to see what's happening in the office.

1. The ability to watch during the night.

2. If anyone arrives at your boundaries, you will be able to notify you.

3. Gas leakage is available in your home.

3. Your home's door can be informed by anyone who opens the window.

4. This camera can be turned into different areas.

Can be photo-video at any time.

This camera is sold for a one year warranty. Only until the stocks are finished, order as soon as possible.

மொத்த வணிகர்களை அழைக்கவும். மொத்தத்தில் கிடைக்கும்.

இந்த நாட்டில், அலுவலகத்தில் என்ன நடக்கிறது என்பதைக் காண உங்கள் கேமராவில் கேமராவைப் பயன்படுத்தலாம்.

1. இரவு நேரத்தில் பார்க்கும் திறன்.

2. உங்கள் எல்லையில் யாராவது வந்தால், உங்களுக்கு அறிவிக்க முடியும்.

3. எரிவாயு கசிவு உங்கள் வீட்டில் கிடைக்கிறது.

3. சாளரத்தை திறக்கும் எவருக்கும் உங்கள் வீட்டின் கதவைத் தெரிவிக்க முடியும்.

4. இந்த கேமரா வெவ்வேறு பகுதிகளாக மாறியது.

எந்த நேரத்திலும் புகைப்பட வீடியோவாக இருக்கலாம்.

இந்த கேமரா ஒரு வருடம் உத்தரவாதத்திற்கு விற்கப்படுகிறது. பங்குகளை முடிக்கும் வரை மட்டுமே, சீக்கிரம் ஆர்டர் செய்யவும்.

Specifics
Alarm Action Local Alarm,Email Photo
Model Number YN-IPC-Z05D
Video Compression Format MPEG4,MJPEG,H.264
Dimensions (L x W x D)(mm) 116mm*103mm*137mm
Minimum Illumination(Lux) 0.01
Sensor CMOS
Power Supply(V) DC5V 1.6A Output
Power Consumption(W) 4W-5W
Supported Operating Systems Windows 10,Windows 7,Windows 98,Windows 8,Windows XP
Viewing Angle (Degree) 360°
Storage 64G
Supported Mobile Systems Android,iOS
High Definition 720P(HD)
Brand Name Techage
Technology Pan / Tilt / Zoom
Connectivity IP/Network Wireless
Color White
IR Distance(m) 15-20m
Power Supply Normal
is_customized No
Wall Bracket Ceiling


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0711481188
  • 0776452280

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්