CANE CORSO PUPPIES
හොදම පැටව් හොයපු අය සදහා ඔන්න හොදම අවස්තාව
අරහේ මෙහේ කොලිටි පැටව් හොයන්න යන්න එපා හොදේ
මේ සෙට් එක වගේම කළින් සෙට් එකේත් PHOTOS බලන්න පුලුවන්
ලංකාවේ තියෙන සුපිරිම BLOOD LINE එකක එකතුවක් තමා මේ ඉන්නේ..
පෙනවනේ මුනේ කට් එක
අතපය උනත්
හොද පැටව් අඩුවට හොයපු අය සදහා පමණයි
තව අලුත් සෙට් එකක් බැහැලා ඉන්නේ
හොදම පැටියෙක් හොයන කෙනෙක් නම් අදම කතා කරන්න