ඇමතුම් මධ්‍යස්ථාන නිළධාරී පුරප්පාඩු සදහා බදවා ගැනීම - (ගැහැණු)
අද ඔබ කුමන තත්ත්වයක හිටියත්,
හෙට දිනයේ ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් තැනක් මෙන්න!
ඔබත් වයස අවුරුදු 18 - 30 අතර (පුහුණු / නොපුහුණු) අරමුණු වෙනුවෙන් ඉහල මට්ටමේ කැපවීමක්, හොද සන්නිවේදන හැකියාවකින් සහ අ.පො (සා.පෙ ) සමත් තරුණියක්නම් අදම අයදුම් කරන්න.
තනතුර පිළිබඳව
🔹 ඇමතුම් හා පණිවිඩ කළමනාකරණය –
ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ඇමතුම්, WhatsApp inquiries, Facebook messages වැනි සියලුම විමසීම් සලස්වා, හිතකාමී හා වෘත්තීයමය සේවාවක් ලබාදීම.
🔹 Sales conversions වැඩි කිරීම –
ඇතුළට එන inquiries වලින් sales එකට පරිවර්තනය කිරීම, sales targets ඉටු කිරීම හා ඉක්මවා යාම.
🔹 ගනුදෙනුකරුවන් සමඟ විශ්වාසදායක සබඳතාවයක් ගොඩනැගීම –ඔවුන්ගේ අවශ්‍යතා ඇසීම, නිසි විසඳුම් ලබාදීම හා brand එකට විශ්වාසය ගොඩනැගීම.
🔹 CRM update කිරීම හා Data entry –
ගනුදෙනුකරුවන්ගේ තොරතුරු නිවැරදිව පද්ධතියේ (CRM) update කිරීම.
🔹 Outbound calls සහ follow-ups කිරීම –
නව පාරිභෝගිකයින් අමතා අපේ සේවා හඳුන්වා දීම හා deals finalize කිරීම.
අපෙන් ඔබට...
✪ ආරම්භක වැටුප් රු. 30,000 – 60,000 අතර + දිරිගැන්වීම්
✪ සම්පූර්ණ පුහුණු කිරීම හා වෘත්තීය වර්ධන අවස්ථා
✪ Performance අනුව දිරිගැන්වීම් හා උසස්වීම් අවස්ථා
✪ සම්පූර්ණ පුහුණු කිරීම හා වෘත්තීය වර්ධන අවස්ථා
✪ ඔබේ හැකියාවට ගරු කරන කණ්ඩායමක්
📍 ස්ථානය: Bilzza Pvt Ltd , ඇඹිලිපිටිය
📱 ඔබගේ CV එක WhatsApp කරන්න:
📞 0777482045
ඔබේ හඬ අපේ brand එකේ හඬක් වෙන්න — අදම අයදුම් කරන්න! ❤️