Bus for Hire

Jmc Cab Service සාමාජිකයා විසින් විකිණිමට10 ඔක් 9:44 පෙරවරුකොලොන්නාව, කොළඹ

රු 55


විනෝද චාරිකා ,වන්දනා ගමන්, වෙඩින් හයර්, අයතනික ගමන් ,හදිසි ගමන්, නිවසේ/ආයතනයේ උපකරණ ප්රෑවාහනය, භාණ්ඩ ප්රිවාහනය වැනි ඔබගේ සියලුම ගමන් අවශ්යතාවන් සඳහා සුඛෝපභෝගී රථ
# විශ්වාසනීය,සුහදශීලී සහ පළපුරුදු රියදුරු මඩුල්ලක්
# දුර ප්රමාණයට පමණක් අයකිරීම්
# නියමිත වෙලාවට සහ කාර්යක්ෂම සේවය
# සුව පහසු ආසන සමගින් ඉතා හොද තත්වයේ වාහන
# විශ්වාසනීය ගුණාත්මක සේවයක්
##########################################################################################
අපගේ සේවාව දෑන්
කොළඹ,කොල්ලුපිටිය,බම්බලපිටිය,බොරෑල්ල,රාජගිරිය,වත්තල,රත්මලාන,මොරටුව,නුගේගොඩ,බොරලෑස්ගමුව,දෙහිවල,කොලොන්නාව,අං ගොඩ, හෝමාගම, කොට්ටාව, මත්තේගොඩ,හංවැල්ල,කඩුවෙල,හන්වෑල්ල,කෑස්බෑව,පාදුක්ක,පිලියන්දල,
පානදුර,කලුතර,හොරණ,වාද්දුව යන ප්රදේශ වලින් ලබා ගත හෑක.
#############################################################################################
අනුරාධපුර,පොළොන්නරුව,නුවර,කතරගම,යාපනය,මන්නාරම්,අම්පාර,මඩකලපු,
අරුගම්බෙ,නුවර එලිය,ඈල්ල,බදුල්ල,මිරිස්ස අදි දුර ගමන් සදහා විශේෂ පෑකේජයන්
ඔබගේ අවශ්යතාව පරිදි අදම වෙන් කරවා ගන්න.
වෑඩි විස්තර සදහා අප වෙත පහත සදහන් දුරකතන අං කයන්ට හො Viber , Whatsapp කරන්න.


සේවා වර්ගය:
කුලී රථ සේවා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770426079
  • 0777456079
  • 0112337337
  • 0759830830

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Jmc Cab Service

Best Services Provided


මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

Jmc Cab Service වෙතින් තවත් දැන්වීම්