Build your dream house

Succeed Homes සාමාජිකයා විසින් විකිණිමට 2 පෙබ 4:03 පෙරවරුමහරගම, කොළඹ

රු 3,649,995

කාමර 3ක් සාලය,කෑම කාමරය,නාන කාමරය සහ මුලුතැන්ගෙයකින් සමන්විත මෙම නිවස ඔබේ ඉඩමේ ඉදි කර ගැනීමට දැන් ඔබට වැය වෙන්නේ රු.3,650,000/= ක් පමනයි. මුලු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත.උලුවහු කෙම්පස්, ජනෙල් පියන් මැහෝගනී ලීයෙන් සාදා ඇත. මුලු නිවස ව.අඩි 1002 කි. අවම පර්චස් 6ක ඉඩමක මෙය ඉදි කල හැක.
අප වෙතින් නිවාස සැලසුමක් අන්දවා ගන්නා, ඇස්තමේන්තුවක් සාදවා ගන්නා, නිවසක් ත්‍රිමානව අන්දවා ගන්නා, පැරනි නිවසක සැලැසුම නවීන කාලයට අනුව වෙනස් කර ගන්නා හෝ නිවසක් ඉදිකරවා ගන්නා ඔබ කිසිදු ලෙසකින් අපව මුන ගැසීමට කරදර විය යුතු නැත. ඔබ ශ්‍රී ලoකාව තුල කොහේ සිටියත් අපි ඔබ අසලට පැමින එම සේවය ඔබට ලබා දෙන්නෙමු. ( නිවාස සැලසුම් වර්ග අඩියක් රු. 15/= සිට, 3D 10000/= සිට, බැන්කු ඇස්තමේන්තු B.O.Q 6000/= සිට, ඉදිකිරීම් ව. අඩියක් රු. 3850/= සිට ) අපව අමතන්න..අපගේ වෙනත් නිවාස දැකගැනීමට SUCCEED HOMES Facebook පිටුවට හෝ succeed homes.lk වෙබ් පිටුවට ගොස් බලන්න.


සේවා වර්ගය:
ගොඩනැගිලි සහ ඉදිකිරීම්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0713304050
  • 0114503080

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Succeed Homes

Best Services for You



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Succeed Homes වෙතින් තවත් දැන්වීම්