නවීන පන්නයේ පර්චස් 10.2 ක ඉදිවූ අලුත්ම තනිමහල් නිවස විකිණීමට හොරණ පොකුණුවිටෙන්
හොරණ ඉංගිරිය බස් පාර අද්දර
හොරණ නගරයට කිලෝමීටර් 3 ක දුරින්
💌 නිදන කාමර 3
💌 නාන කාමර 2
💌 පර්චස් 10.2
💌 වර්ග අඩි 1350
💌 සාලය
💌 කබඩ් සහිත මුළුතැන්ගෙය
💌 අමතර පිටත මූළුතැන්ගෙයක් ද සහිතයි
💌 සම්පූර්ණ ටයිල්
💌 වට තාප්ප
💌 ගේට්ටුව
💌 ඉඩකඩ සහිත ගෙවත්ත
💌 අනුමත ලියකියවිලි
➡️ ලක්ශ 160 (මිල ගණන් සාකච්ඡා කර ගත හැක)