SS AD 16
👉 දැන්වීම හොඳින් කියවන්න.
👉 පැමිණීමට පෙර දුරකථන ඇමතුමක් ලබාදී වේලාව වෙන්කරවා ගන්න.
💚පර්චස් 6යි
6 perches
💚වෙන්දේසි ඉඩම
Land sale land
💚ඉඩම් කොටස රජයේ අනුමතයි Government approved land
💚නිවාස සැලැස්ම රජයේ අනුමතයි Government approved house plan
💚බැංකු ණය පහසුකම් ලබාගත හැක Bank loan
💚නිරවුල් ඔප්පු
Clear documents
💚නල ජලය
Water
💚විදුලිය Electricity
💛නවීන තෙමහල් නිවස
💛 Modern 3 Storey House
♥️1 වන මහල
🔯නිදන කාමර 1යි
🔯නාන කාමර 1යි ( උණු වතුර පහසුකම් සහිත )
🔯වාහන නැවත්වීමේ ස්ථානය
🔯සාලය ( විශාල ඉඩ කඩකින් යුක්තයි )
🔯පැන්ට්‍රිය සහිත මුලු තැන්ගෙය
🔯කෑම කාමරය
♥️2 වන මහල
🔯නිදන කාමර 2යි
🔯නාන කාමර 1යි
🔯විශාල බැල්කනි 2යි
🔯වැරන්ඩා 1යි
♥️3 වන මහල
🔯විශාල විවෘත බැල්කනිය
🔯( උත්සව අවස්ථාවකදී එකවර 100 කට ආසන පහසුකම් සැපයිය හැක )
🚀ගොඩගම නගරයට විනාඩි 10යි
🚀හංවැල්ල නගරයට විනාඩි 10යි
🚀මීගොඩ හංදියට විනාඩි 5යි
🚀නඩුහේන හංදියට විනාඩි 5යි
🚀මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය, සුපිරි වෙළදසැල්, වෛද්‍ය මධ්‍යස්ථාන සියල්ලටම විනාඩි 5ක් තුල ලගාවිය හැක🚀
🏥🏪නගරය තුල නාගරික පරිසරයෙන් මිදුනු නිස්කලංක වටපිටාවක මෙම නිවස ඉදිකොට ඇත. 219 හෝමාගම-හංවැල්ල බස් මාර්ගයට ආසන්නයේම ඉදිකොට ඇත.
❤️ බැංකු, කාගිල්ස් ෆුඩ් සිටි , ආපන ශාලා , කීල්ස් සුපර් , ප්‍රධාන පාසැල් ආදි සියලු පහසුකම් විනාඩි දහයක දුරින්
💰 මිල
💵 ලක්ෂ 185 කි.
🤗 පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සංශෝධනය කරගත හැක.