මනා ඉඩකඩ සහිත නිදන කාමර 05ක් සහ නාන කාමර 4කින් සමන්විත මෙහි ඉහල මහල බැල්කනි 4කින් සමන්විතයි. නවීන පැන්ට්රි කබඩ් සවිකරන ලද මුළුතැන්ගෙය ,වාහන 2ක් පහසුවෙන් නවතා තැබීමේ ඉඩපසුකම් ඇත.
ඉතාමත් ඉහල නේවාසික වටිනාකමක් සහිත සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 15 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවි කර ඇත.
අලංකරණය හා නඩත්තු කරන ලද ගෙමිදුල සමග වාහන ගරාජය.
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට විනාඩි 10ක දුරින් නිවස පිහිටා
Home Features.
01St Floor
✅ 2 Bedroom
✅ 2 Bathroom
✅ Large spacious Living area
✅ Dining are
✅ TV Lobby
✅ Modern pantry & rough kitchen Made by solid teak wood
02nd Floor
✅ 3 Bedroom
✅ 2 Bathroom (01 Attached)
✅ Large spacious Living area
✅ TV Lobby
Other Specifications
✅ 8 Perches
✅ rooftop with panoramic view (Bolgoda Lake)
✅ Provision and wiring for A/C
✅ Balconies
✅ 3 Phase Electricity
✅ Water supply with overhead tank. (1000L water tank )
✅ Parking for 2 vehicles with remote access Gate and separate
wicket gate.
✅ COC granted by Local authorities.
✅ No blind walls.
✅ 15 ft access road.
✅ Easy Access to Kahathuduwa Highway Interchange Within 15Min
(Negotiates after inspection)
Genuine Buyers Only