✪ 𝐖𝐀𝐋𝐊 - 𝐈𝐍 𝐈𝐍𝐓𝐄𝐑𝐕𝐈𝐄𝐖𝐒 ✪
💼 තනතුර : බර වාහන රිය සහයකයින්
රත්මලාන කර්මාන්ත ශාලාව
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45ට අඩු විය යුතුය
【~】✪ පළපුරුද්ද අවශ්‍ය නොවේ
✅ ප්රතිලාභ :
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ පැමිණීමේ හා අමතර දීමනා
【~】✪ නම්‍යශීලී වැඩ මුර
【~】✪ ETF/EPF
【~】✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ අයදුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න.
✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 :
සතියේ දිනවල (සඳුදා - සිකුරාදා)
✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚:
පෙරවරු 09.30 සිට පස්වරු 3.30 දක්වා
✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 :
ටෝකියෝ සුපර්මික්ස් පුද්ගලික සමාගම, අංක 4 සහ 6, මාළිගාව පාර, රත්මලාන
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
දුරකථන: 075 7649 412 / 076 9320 963