Blue Sapphire Gem Silver Ring

The Designers Gem and Jewellery සාමාජිකයා විසින් විකිණිමට22 සැප් 9:40 පෙරවරුනුවර, නුවර

රු 7,000

ගිවිස ගත හැකි මිල


Natural 🇱🇰 Blue Sapphire (නිල් මැණික්‌)
925 Gents Silver Ring
More Designs available
Click on our members page for more designs

Free Island Wide Cash on Delivery
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න.
Certificate available......
සහතිකයක් සහිතව

Lowest Price in Sri Lanka 100% Natural Certified Gemstones with Money Back Guarantee

නිල් මැණික්‌ පැළැදීමෙන්

සිත්වේදනා පහවීම – සේවකාදීන්ගේ ගෞරවාදරයට පාත්‍රවීම හදිසි ධනලාභ ඇති කිරීම – ශරීරයේද – සිතේද සැහැල්ලු බවක්‌ ඇතිවීම – සතුට උදාවීම – අන්‍යයන් මවිතකරන අයුරින් යහපත් සිරිත් අනුගමනයට යොමු වීම. අංග විකලා දී රෝග තත්ත්වයන්ගේ පහවීමත් සිදුවේ.

Blue Sapphire is the stone for knowledge and intelligence. This stone is also known to bring protection, wealth, money and specially fame. Because of this Blue Sapphire studded jewellery is worn by many royalty and celebrities around the world. Also in "Chakra" Healing, Blue Sapphire is known to bring calmness and focus. As the Sapphires are known for thousands of years, this stone is used to bring love and commitment for relationships. That is why many people chose Blue Sapphire as a gemstone for engagement rings. Moreover, Blue Sapphire has chemical properties which help in securing your thoughts and helping you to express yourself more.

නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්‍ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.

අවශ්ය ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න

The Designers Gem & Jewellery
58 / 14 Bahirawekande Path Kandy

Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්

OPEN 365 Days
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Find us on Facebook -
https://www.facebook.com/TheDesignersGemandJewellery/

Check out our ikman Member Page for more Designs
https://ikman.lk/en/shops/designers-gem-jewellery

Whatsapp / Viber / imo
Feel Free to Call Us For More information
ස්ථානය සහ වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න....

24hrs Customer Support Hotline

(සිංහල / தமிழ் / English)

Tags
#birthday #Gift #gem #gemstone #kandy #blue #Sapphire #silver #car #bike #Ring #jewellery
#birthstone #astro #nil #Manik


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0772261447

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
The Designers Gem and Jewellery

Best Gem & Jewellery Shop in Kandy



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

The Designers Gem and Jewellery වෙතින් තවත් දැන්වීම්