ඩයමන්ඩ් මැෂිනරි ස්වයන්ක්‍රීය බ්ලොක් ගල් යන්ත්‍ර.
ඩයමන්ඩ් මැශිනරි 45 වසරක් පුරා ලාංකීය හදවත් තුල විශ්වාසය රැඳී නාමය සමගින් අති නවීන බ්ලොක්ගල් යන්ත්රයන් ආනයනයේ පුරෝගාමිත්වය සමගින්.
+ එකවර බ්ලොක් ගල් 7ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
+ එකවර ඉන්ටර්ලොක් ගල් 10ක් නිෂ්පාදනය කිරිමේ හැකියාව (40 KN).
+ අවම සේවක පිරිසක් මගින් දිනකට බ්ලොක් ගල් 1500ත් - 2000ත් අතර ප්‍රමාණයක් නිෂ්පාදන කිරිමේ
හැකියාව.
+ දිනකට ඉන්ටර්ලොක් ගල් 4000කට ආසාන්න ප්‍රමාණයක් නිෂ්පාදනය කිරිමේ හැකියාව.
+ අච්චු (Molds) මාරු කිරිමේ හැකියාව.
+ මෝටර් 3ක් මගින් ඉහල කම්පනයක් ලබාදී බ්ලොක් ගල් වඩාත් ශක්තිමත් කරයි එමගින් රජයේ ප්‍රමිතීන්ට
SLS ප්‍රමිතියට අනුව බ්ලොක් ගල් හා ඉන්ටර්ලොක් ගල් ලබාගත හැක.
සුමට මතුපිටක් සහිත බ්ලොක් ගල් නිෂ්පාදනය කල හැකි බැවින් බ්ලොක් ගල් ලබාගන්නා පරිබෝගිකයන් හට කපරාරු කිරිමකින් තොරව පොටි ඇදිමේ හැකියාව.
තවද මේ සමගින් අප ආයතනයෙන් ඔබ වෙත...
+ අප ආයතනය මගින් වසරක1-3 දක්වා වන වගකිමක් මුළු යන්ත්‍රය සඳහා ම ලබා දේ.
(අවශ්‍ය නම් වසර 03ක් දක්වා දීර්ඝ කරගත හැකිය, යන්ත්‍ර සදහා වසර 03ක වගකීමක් ලබා දෙන එකම ආයථනය අප අයථනයයි)
+ නොමිලේ වසරක රක්ෂණ ආවරණයක් ආයතනය මගින් ලබා දේ.
+ මුල්‍ය පහසුකම් සදහා අවශ්‍ය උපදෙස් හා සේවාවන් ලබාදිම.
+ ගල් ඇසුරුම් කිරීමට නොමිලේ කරත්ත 02ක් ලබා දිම.
+ සියලු උපාංග සහිත උපකරණ බහාලුමක් (tool kit ) නොමිළේ ඔබට ලබා දිම.
+ නොමිලේ ඔබ වෙත ප්රවාහණය කර සවිකර දිම.
+ නොමිලේ ඔබගේ සේවකයින් පුහුණු කරදිම සහ අලෙවියෙන් පසු සුහද කාර්යක්ෂම සේවය
+ අලෙවියෙන් පසූ ඕනෑම අමතර කොටසක් ලබා ගැනිමේ හැකියාව.
ඉහත සියලු දෑ සමගින් 45 වසරක ලාංකිය
විශ්වාසය සමගින් ඔබ දැතට.
මිල රුපියල් 1,675,000/= ක් පමණි
මෙම යන්ත්‍රය මගින් දිනකට අවම වශයෙන් බ්ලොක් ගල් 1500ත් - 2500ත් අතර ප්‍රමාණයක් හෝ අවම වශයෙන් ඉන්ටර් ලොක් ගල් 4000 ක් පමණ දිනකට නිශ්පාදනය කළ හැකිය. මෙය යන්ත්‍රය අර්ධ ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වන බැවින් ඉතාමත් අවම සේවක සංඛ්‍යාවක් මගින් ප්‍රමාණයෙන් වැඩි නිෂ්පාදනයක් ලබා ගත හැකිය. ඉතාමත් උසස්ම ප්‍රමිතියකින් යුතු ශක්තියෙන් ඉහල බ්ලොක් ගල් නිශ්පාදනය කල හැකි යන්ත්‍රයකි

Automatic Block Machine (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 2,550,000දින 49Cement Block Machine (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 890,000දින 56Cement Block Machine (බ්ලොක් ගල් යන්ත්‍රය)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 3,550,000දින 57QTJ4-40 Hydraulic Cement Block Machines (බ්ලොක් ගල් යන්ත්‍ර)
සාමාජිකයාකොළඹ, කර්මාන්ත යන්ත්‍රෝපකරණ සහ මෙවලම්රු 1,250,000දින 13