බහුකාර්ය ලිපිකරු/ලිපිකාරිනී
දිවයින පුරා බෙදාහැරීමේ සමාගමකට බහුකාර්ය ලිපිකරු/ලිපිකාරිනී තනතුර සදහා බදවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම්
• ගැහැණු හෝ පිරිමි අයදුම්කරුවෙකු වීම
• වයස අවු 18 - 35 අතර
• අ.පො.ස (සා /පෙළ ) සමත් විය යුතුය
• පළපුරුද්ද අවශ්‍ය නොවේ
• ඉංග්‍රීසි භාෂාව පිළිබද සාමාන්‍ය දැනුම
• සාමාන්‍ය පරිගණක දැනුම
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.
0761413450 - සඳමාලි මහත්මිය