Beekeeping Jacket Veil

Senagro Bee Apiary විසින් විකිණිමට 9 ජනවාරි 9:07 පෙරවරුහෝමාගම, කොළඹ

රු 1,800

මී මැසි පාලනයේ නිරත වන ඔබට මී මැස්සන්ගේ පීඩා කාරී දෂ්ඨ කිරීම්වලින් ආරක්ෂාවීමට මෙන්න විසඳුම! 100% දේශීය නිෂ්පාදනයකි.ශරීරයට සුවපහසු කපු රෙද්දෙන් නිමවා ඇත.මී මැසි පාලනය සඳහා යෝග්‍ය වර්ණ කීපයකින් මිලදී ගැනීමට ඇත.ඔබේ නිවසටම දැන් කුරියර් මගින් ගෙන්වා ගත හැකිය.ඔබේ කබාය අදම වෙන් කරවා ගන්න.වැඩි විස්තර සඳහා දුරකථන අංක අමතන්න.
සෙනෙග්‍රො බිඟු උයන,නො.6/1,ගාලබැඳිහේන,වටරැක,මීගොඩ.


මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0725660688
  • 0777116267
  • 0771292972

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න