Bajaj Three Wheeler

P & P Motors සාමාජිකයා විසින් විකිණිමට 8 දෙසැ 8:45 පවබොරලෙස්ගමුව, කොළඹ

රු 205,000

Unregistered Brand New Three Wheeler
ලාංකීය වෙළඳ පොලට හදුන්වා දුන් Bajaj RE SB හා Bajaj RE SV UG ත්‍රීරෝද රථ මාදිලි වලට අමතරව නවීකරණය කරන ලද තවත් මාදිලියක් පාරිභෝගික අවශ්‍යතාවය මත හදුන්වාදී ඇත.
එහි විශේෂාංග ලෙස,
______________
01) Sun Visor
02) Nickel plated plastic head light cover
03) වැඩි දියුණු කරන ලද ආසන
04) වැසි ආවරණ කට්ටලය
05) Nickel plated rim cup

වාහන මාදිලි 3 ක්
වාහනයේ මිළ - රු. 795,120/-
රු.809,120/-
රු837,120/-
🚫ඔබ කැමති වර්ණයෙන් ලබාගන්න!!

පී & පී මෝටර්ස් වෙතින්..
**පී & පී මෝටර්ස් වෙතින් මිලදී ගන්නා සෑම බජාජ් යතුරු පැදියක් සමගම දීමනා රැසක් ...

🔵නොමිලේ ලියාපදිංචි
🔵නොමිලේ පූර්ණ රක්ෂණාවරයක්
🔵නොමිලේ මෙවලම් කට්ටලය
🔵නොමිලේ සේවා වාර
🔵නොමිලේ ත්‍රීරෝද රථ උපාංග පොත
🔵ඔබ මිලදී ගන්නා අමතර කොටස් සදහා 10% ක සුවිශේෂ වට්ටමක්
🔴🔴🔴වසර 25ක නියෝජිත භාවයේ විශ්වාසය🔴🔴🔴

;පැමිණි සැණින් අරන් යන්න
"""ලියකියවිලි අනවශ්‍යයි

----පී & පී මෝටර්ස් අප
-බජාජ් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අලෙවිය.
-අමතර කොටස් අලෙවිය.
-බජාජ් යතුරුපැදි සර්විස් හා අලුත්වැඩියාව යන අංශ 3 හිම ප්‍රමුඛයා වෙමු

😃😃සියලුම සේවා එකම තැනකින් ..
🔴🔴🔴සියලුම සේවා ලබාගත හැකි එකම ආයතනය🔴🔴🔴

පී & පී මෝටර්ස් අපගේ සුවිශේෂත්වය .....
🔵නිදහස් සේවා (free service )සහ අනෙකුත් සේවා සැපයීම
🔵පලපුරුදු කාර්මික සේවා ජාලය
🔵නිවැරදි නියම අමතර කොටස් සහ සේවාව
🔵පහසු ලීසිං පහසුකම් සැපයීම
🔵යතුරුපැදි හා ත්‍රීරෝද රථ සදහා වගකීම් ලබාගැනීමේ අවස්ථාව
🔵රක්ෂණ වන්දි ලබගැනීමේ අවස්ථාව
*කොන්දේසි සහිතයි

*Sales , Service , Spare part dealer for David Pieris Motor Company
නො.51/A ,කොළඹ පාර ,කටුවාවල, බොරලැස්ගමුව


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0776346080

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
P & P Motors

Ride Like the Wind



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

P & P Motors වෙතින් තවත් දැන්වීම්