සුපිරියක් සොයන්නෙකුට... ඔරිජිනල් තට්ටු, ටින් බොඩි.. අලුත් පේන්ට්. අලුත් රෙදි ශීට්.. අලුත් ටයර් සහ අවුරුද්දක වගකීමක් සහිත අලුත් බැටරියක්... එන්ජින් රනින් 100%. අරන් කරන්න කිසිවක් නෑ. ගත්ත පැද්දා.. සම්පුර්ණ මිල 1265000/= මුලික ගෙවීම 360000/= දැනට ලීසිං මුකුත් නෑ.. ෆිනෑන්ස් පහසුකම් සලසා දිමට පුළුවන්.. තියෙන්නේ මතුගම..