CDI unit එක විතරයි replace කරන්න තියෙන්නෙ.ටයර් දෙකම අලුත්.බෝර් එක සහ පිස්ටන් එකත් අලුත්,ඕනෙනම් මැකැනික් කෙනෙක් ලවා චෙක් කරගන්න පුලුවන්.වෙනසක් කරලා දෙන්නම්