Bajaj Pulsar 150 2018

P & P Motors සාමාජිකයා විසින් විකිණිමට 8 දෙසැ 8:52 පවබොරලෙස්ගමුව, කොළඹ

රු 110,785

⛔⛔රුපියල් 3000 සිට 20,000 දක්වා සුවිශේෂී වට්ටම් ලබාගන්න⛔⛔
Unregistered Brand New Pulsar 150 U.G 4
🔥( නවතම මාදිලිය )🔥

සුවපහසු ධාවනය
හොඳම ඉන්ධන පිරිමැස්ම......
Rs.360950/-
🚫ඔබ කැමති වර්ණයෙන් ලබාගන්න!!

පී & පී මෝටර්ස් වෙතින්..
**පී & පී මෝටර්ස් වෙතින් මිලදී ගන්නා සෑම බජාජ් යතුරු පැදියක් සමගම දීමනා රැසක් ...
⛔⛔රුපියල් 3000 සිට 20,000 දක්වා සුවිශේෂී වට්ටම් ලබාගන්න ⛔⛔
🔵නොමිලේ ලියාපදිංචි
🔵නොමිලේ පූර්ණ රක්ෂණාවරයක්
🔵නොමිලේ සේවා වාර
🔵නොමිලේ හෙල්මට් 2
🔵නොමිලේ මෙවලම් කට්ටලය
🔵නොමිලේ යතුරුපදි උපාංග පොත
🔵නොමිලේ අවුරුදු 2 ක් හෝ 30000 KM ක වගකීම් කාලයක්
🔵ඔබ මිලදී ගන්නා අමතර කොටස් සදහා 10% ක සුවිශේෂ වට්ටමක්
🔴🔴🔴වසර 25ක නියෝජිත භාවයේ විශ්වාසය🔴🔴🔴

♨️පැමිණි සැණින් අරන් යන්න
♨️ලියකියවිලි අනවශ්‍යයි

----පී & පී මෝටර්ස් අප
👉බජාජ් යතුරුපැදි හා ත්‍රීරෝද රථ අලෙවිය.
👉අමතර කොටස් අලෙවිය.
👉බජාජ් යතුරුපැදි සර්විස් හා අලුත්වැඩියාව යන අංශ 3 හිම ප්‍රමුඛයා වෙමු...

😃😃සියලුම සේවා එකම තැනකින් ..
🔴🔴🔴සියලුම සේවා ලබාගත හැකි එකම ආයතනය🔴🔴🔴

පී & පී මෝටර්ස් අපගේ සුවිශේෂත්වය .....
🔵කැමති ඕනෑම බජාජ් යතුරු පැදියක් තෝරාගැනීමේ හැකියාව
🔵නිදහස් සේවා (free service )සහ අනෙකුත් සේවා සැපයීම
🔵පලපුරුදු කාර්මික සේවා ජාලය
🔵නිවැරදි නියම අමතර කොටස් සහ සේවාව
🔵පහසු ලීසිං පහසුකම් සැපයීම
🔵යතුරුපැදි හා ත්‍රීරෝද රථ සදහා වගකීම් ලබාගැනීමේ අවස්ථාව
🔵රක්ෂණ වන්දි ලබගැනීමේ අවස්ථාව

*Sales , Service , Spare part dealer for David Pieris Motor Company
නො.51/A ,කොළඹ පාර ,කටුවාවල, බොරලැස්ගමුව


අන්දම:
අලුත්
වෙළඳ නාමය:
Bajaj
මාදිලිය:
Pulsar 150
උප මාදිලි නාමය/අංකය:
Bajaj
නිෂ්පාදිත වර්ෂය:
2018
එන්ජිමේ ධාරිතාව:
150 cc
ධාවනය කර ඇති දුර:
0 km
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0776346080

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
P & P Motors

Ride Like the Wind



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

P & P Motors වෙතින් තවත් දැන්වීම්