අපගේ ආයතනය සඳහා දක්ෂ හා වගකීම් සහගත වාහන කාර්මික ශිල්පියෙකු (Auto Mechanic) අවශ්‍ය වේ.
සුදුසුකම්:
NVQ Level 4 හෝ ඊට සමාන මෝටර් රථ තාක්ෂණවේදය පිළිබඳ සුදුසුකමක් තිබීම
ස්වාධීනව (තනිව) වැඩ කිරීමට හැකියාව තිබීම
වාහන අලුත්වැඩියා හා නඩත්තු කටයුතු පිළිබඳ මූලික දැනුම තිබීම
වයස අවුරුදු 25 - 30 අතර වීම
වගකීම් සහගත, කැපවීමෙන් යුත් හා කාර්යශූර පුද්ගලයෙකු වීම
We are looking for a skilled and responsible Auto Mechanic to join our team.
Requirements:
NVQ Level 4 qualification in Automobile Technology or equivalent
Ability to work independently
Basic knowledge in vehicle repairs and maintenance
Age between 25 – 30 years
Responsible and hardworking individual
0774807488